අලි වැටක් ඉල්ලා අලි උද්ඝෝෂණයක්


පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල ගැමියෝ අලි වැටක් ඉල්ලා පැයක් පමණ උද්ඝෝෂණය කළහ.

පාරට කොට දමා වාහන ගමනාගමනය අවහිර කර තිබිණි.

අලි වැට ඉක්මණින් ඉදි කර දෙන බව වනජීවී නිලධරයෝ පැවසූහ.

ඉන් පසු උද්ඝෝෂණය අවසන් විය.

01-(1)(1) 01-(2)(1) 01-(8)