මාළුපාන් මිලත් බහී


බනිස් ,ජෑම්  බනිස් ,මාළු පාන්  ඇතුළු සියලු නිශ්පාදන මිල රුපියලක් රුපියල් පහක්  අතර ප්‍රමාණයකින් සඳුදා(02) සිට අඩු කරන බව සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව  සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.