කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් වන ආමාත්‍යවරුන් සිව් දෙනකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයකුට උපහාර පිදීමේ උත්සවයක් අද උදෑසන පැවැත්විණි.
කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, අර්ජුන රණතුංග සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහත්වරු උපහාර ලැබූහ.
ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින්ගේ සංගමය මේ උත්සවය සංවිධානය කළේය.
විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා අමාත්‍යවරුන්ට සම්මාන පිරිනැමීය.








