හඳුන්නෙත්තිගෙන් ක්‍රිකට් මණ්ඩලයට බවුන්සරයක්


ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.

(වීඩියෝ සනත් ඩෙස්මන්)