කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන ගෙන යනු ලබන කුලි රථ සේවාවන්හි ගාස්තුව 10% කින් පහල දමා ඇත.
වත්මන් රජය ඉන්ධන මිල පහල දැමීම නිසා ගුවන්තොටුපල ආශ්‍රිත කුලි රථ සේවා ගාස්තු අඩු කිරීමට ගුවන් තොටුපොළ කුලී රථ සංගම් තිරණය කර තිබේ.

