2006 ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටිය දී හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධාන මන්ත්‍රී සරණ ගුණවර්ධන සිදු කළැයි කියන වංචා 107ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අද (02) තහනම් කළේය.

