ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද සවස සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.
අමාත්‍යංශ විෂය පත ගැසට් කිරමේද ඔහුගේ අමාත්‍යංශයට අයත් විෂය පතයෙන් කොටසක් අර්ජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මත ඔහුට යම් ගැටලුකාරී තත්වයක් මතු වී තිබුනු බව පසුගිය දිනවල වාර්ථා විය.
මේ අතර ඔහු යළි දිවයිනට පැමිණි පසු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බවද වාර්ථා වෙයි.

