රේගුව පැය 24 ම වැඩ


රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර  ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා  පැවසුවේය.

ඒ අනුව අද දිනයේ සිට රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමිවන බවත් ඔහු පැවසීය.