හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද සන්ධ්‍යාවේ කතරගම මහ දෙවොලට පැමිණියාය.
මිනිත්තු 10 යකින් පමණ වතාවන් ඉටුකිරීමෙන් පසුව පැමිණි දොරටුවෙන්ම ඇය ආපසු ගියාය.