‘මෛත්‍රීපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුව විසිරැවීමෙන් පසුව එළැඹෙන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයක් පිහිටුවන බවත් ඒ රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා කියයි.
‘පාර්ලිමේන්තුව විසිරැවීමට හැකියාව ඇත්තේ ජනපතිට පමණයි.අගමැතිට එය කළ නොහැකියි.මෑත දී රනිල් වික්‍රමසිංහ මහතා එවැනි ප්‍රකාශයක් කර තිබුණා.‘

