තණමල්විලින් ගංජා කිලෝ සීයක් අල්ලයි


තණමල්විලදී ගංජා කිලෝ 104 ක් සමග පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගංජාවල වටිනාකම රුපියල් 15000 ක් පමණ වෙයි.