පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග
එසැණ පුවත්
රත්නපුරේ ජලයෙන් යටවන ප්‍රදේශවල පාසල් වරුවෙන් වසයි
පවතින වර්ෂාවෙන් පහත්බිම් ජලයෙන් යටවීම නිසා දරුවන්ගේ ආරක්ෂාව සඳහා රතනපුර දිස්ත්‍රික්කයේ අවදානම සහිත ප්‍රදේශව
මැදිරිගිරියේ වේල්ලක් කපද්දී බුදු පිළිමයක් මතුවෙයි
මැදිරිගිරිය කවුඩුලුවැව වාන් ඇල මාර්ගයේ විජයරාජපුර ප්‍රදේශයේදී ආරක්ෂිත වේල්ලක් ඉදිකිරීම සඳහා පස් කපමින් සිටිය
දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අවදානමක්
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අවදානමක් මතු වී ඇතැයි ජාතික ගොඩන
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති
පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග
පර්පචුවල් නීතිඥවරයා ඉවත් වීමට තීරණය කරයි
බැඳුම්කර කොමිසමේදී පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මින් ඉ
රත්නපුරයේ මාර්ග යටවෙයි
පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත්බිම් සහ අතුරු මාර්ග රැ
කොළඹටත් තද වැසි - මාර්ග රැසක් යටවෙයි
කොළඹ නගරයේ මාර්ග රැසක තද වැසි හේතුවෙන් රථ වාහන තදබදයක් පවතී. එමෙන්ම මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ.
හෙරොයින් සමඟ 8 ක් පොලිස් දැලේ
නයිනමඩම සිරිගම්පල තෝප්පුව හා කොච්චිකඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීම් 4 කදි හෙරොයින් හා ගංජා සමඟ සැකපිට කාන්තාවක් හා
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව
පළාත් සභා ඡන්දයට සූදානම් වෙන්න - ජනපති
පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත
පාකිස්තානය ලංකාවට කළ උදව් ආරක්ෂක රාජ්‍ය ඇමැති සිහි කරයි
ත්‍රස්තවාදය පරාජය කිරීමේදී පාකිස්තානය ලබාදුන් සහයෝගය දැඩි සේ අගය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන
විධායක ජනපති ක්‍රමය ගැන බොරු පොරොන්දු දීලා - හිටපු ජනපති
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා ඡන්දෙ අරගෙන දැන් කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ක
සරණ ගුණවර්ධන බන්ධනාගාර රෝහලේ
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ගෙන්වූ රුපියල් අසූ ලක්ෂ අනූ දහසක් වටිනා වාහනයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත
මධ්‍යම අධිවේගයේ හානිය ගැන මානව හිමිකම් පැමිණිල්ලක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටද ඉදි කරද්දී කණු මතින් ඉදි නොකිරීම නිසා දැඩි පාරිසරික බලපෑම
සරසවි සිසුන් දඩමීමා කර නොගන්නැයි සයිටම් දෙමාපිය සංගමය කියයි
රජයේ විශ්ව විද්‍යාලවල සිටින ශිෂ්‍යයන් දඩමීමා කරගනිමින් ඇතැම් වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සිදුකරන ක්‍රියාවන
පනත් කෙටුම්පත් තුනකට කැබිනට් අනුමැතිය
පළාත් පාලන මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද(6) පැවැති කැබිනට් රැස්වීමේදී අ
කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්රේමජය
පළාත් මැතිවරණයත් මිශ්‍ර ක්‍රමයට
පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණය මෙන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ප්‍රත
විස්සට සංශෝධන ඇතැයි නීතිපති කියයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන කිහිපයක් ඉදිරිපත
වාස් ඇතුළු 6කගේ අභියාචනා පෙත්සම කල් යයි
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව ස
වැස්ස හෙටින් පසු අඩුවන ලකුණු
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
’අධිකරණ ඇමැති වුණාට හැමදේම කරන්න බැහැ’ - තලතා
‘මම අධිකරණ ඇමැති විතරයි. ඇමැතිට බැහැ වැරදි කරපු අය හොය හොය දඬුවම් දෙන්න. අධිකරණ ඇමැති වුණාට එම කටයුතු මම බාරයේ තිය
දේශීය ආදායම් පනතේ ඡන්දය හෙට
දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට (07) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත ය.
දේශීය ආදායම් සේවකයෝ වර්ජනයක
නව දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට සිය යෝජනා ඇතුළත්කර නොමැති බවට චෝදනා කරමින් ඊට එරෙහිව අද(6) දහවල් 12 සිට පස්වර
මිනිස් වෙළඳාම අතින් ලංකාව දෙවැනි පෙළට
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මිනිස් වෙළඳාම බහුලව සිදුවන රටවල් අතර ආසියාවේ ප්රමුඛ රට ලෙස මෙතෙක් හඳුන්ව
මන්ත්‍රී ප්‍රසන්න රණවීර එෆ්සීඅයිඩීයට
කැලණිය ප්‍රදේශිය සභාවේ සභාපතිව සිටියදී කිරිබත්ගොඩ නගරයේ ඉඩම් හා කඩ කාමර බෙදා දීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමි
වකුගඩු රෝගයෙන් මිය ගිය ගණන සොයයි
හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් ඉකුත් වසර දෙකේ දී උතුරු මැද පළාතේ මිය ගිය සංඛ්‍යාව සොයා අධ්‍යයනයක් සිදු කිරීමට රජරට ව
ඉන්දියානු මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ
ප්‍රසිද්ධ ඉන්දියානු පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර
එජාප සංවත්සරයේදී අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී කරන්නට යන වැඩ ගැන පක්ෂ සංවත්සර උත්සවයේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනි

