පරිගණක සොරා ගත් අයෙක්ට සිරදඬුවම්
හික්කඩුව හෙන්නාතොට විද්‍යාවර්ධන විදුහල බිඳ රුපියල් 106,400ක් වටිනා පරිගණක සහ රූපවාහිනියක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක මහතා අද (18) බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 319,200ක දඩයක් නියම කොට සිරදඬුවම දස වසරකට අත්හිටුවනු ලැබිය.