(පාලිත ආරියවංශ)
කන්දකැටිය මොරහෙල නිවාසයක තිබී පතොරොම් තුවක්කුවක් අද(18) සොයා ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.
නිවසේ හිමිකරු(59) පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු නිදන ඇඳ යට තිබී තුවක්කුව සොයා ගත්බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd