IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංජා ප්‍රවාහනය කළ යුද හමුදා භටයා ඇතුළු දෙදනෙකු අත්අඩංගුවට

(රවින්ද්‍ර ලියනගේ)
 
මෝටර් රථයකින් ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා භටයකු ඇතුලු දෙදෙනකු වයික්කාල ප්‍රදේශයේ දි අත් අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.
 
හලාවත කොට්ඨාශයේ විෂමත් ද්‍රව්‍ය ඒකකයට ලැබුනු තොරතුරක් අනුව අද(17) දහවල්  සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
 
එක් සැකකරුවෙකු පදවිය ශ්‍රිපුර යුද හමුදා කදවුරේ සේවය නියුතු සෙබෙලෙකු වන අතර මොවුන් දඹුල්ල ප්‍රදේහයේ පදිංචි  අවුරුදු 39 හා 34 වයසේ  දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.
 
ගංජා තොගය වෙන්නප්පුව ප්‍රදේහයේ පුද්ගලයකුට බාරදිම සදහා දඹුල්ලේ සිට පැමිණ ඇති බවට අනාවරණය වි තිබේ.
 
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා වෙන්නප්පුව මුලස්තාන පොලිසිය බාරදි ඇත.



අදහස් (0)

ගංජා ප්‍රවාහනය කළ යුද හමුදා භටයා ඇතුළු දෙදනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site