ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකර ඇති අරුවක්කාලුවෙන් පරිසරයට හානියක් නෑ
පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකර ඇති සනීපාරක්ෂක කසළ රඳවනය හේතුවෙන් කිසිම පාරිසරික ගැටලුවක් ඇතිනොවන බවට තමා සහතික වන්නේ යැයි, එහි උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා පැවසීය.