(තරංග ගුණරත්න)
වැලිගම මහවීදිය පෙදෙසෙහි කඩපොළ අසල තිබු වසර 125 වඩා පැරණි බව කියන තැපැල් දෙපාර්තමේන්තුව සතු තැපැල් පෙට්ටියක් අද (16) දහවල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමෙදි පෙදෙසෙහි ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන්, එම කටයුතු සදහා පැමිණි තැපැල් සේවකයන්ට ඉවත් කිරිමෙ කටයුතු නවතා නැවත තැපැල් පෙට්ටිය තිබූ ආකාරයෙන් සකසා යාමට සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ.. තැපැල් පෙට්ටිය කෞතුකාගාර විය යුතුයි .. ! නැත්තම් මේ " පුංචි තැපැල් ඉතිහාසය " මෙතනම දිරා පත්වෙලා යාවි .
අපේ මිනිස්සු සුද්දන්ට කොච්චර බැන්නත්, ඒ අය හදපු දේවල් වලට ආදරෙයි. ඇරත්, සුද්දා යමක් හැදුවොත් ඒක සියවස් ගණනාවක් පවතිනවා.
රවී, එහෙම කියන්න එපා. මේ ගමේ මිනිස්සු අවුරුදු 125 විතර මේ තැපැල් පෙට්ටිය ආරක්ෂා කළා වගේම ඉදිරියටත් ආරක්ෂා කරාවි.