IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධී ඖෂධ සමඟ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාන්තාවන්ගේ සරු භාවය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකරන්නේ යැයි කියන පෙති  70 ක් සමඟ පුද්ගලයකු මිල්ලනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු  ඖෂධ හලක් සඳහා බැන්ඩේඡ් සපයන  මුවාවෙන් කිසියම් නීති විරෝධි කටයුත්තක නිරතවන බවට සැකයක් පවතින බවට මිල්ලනිය පොලිසියේ නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී  පෙති අඩංගු පැකට් දෙකක් හමු වූ බව පොලිසිය කියයි.

සැකකරුගේ නිවසේ කළ සෝදිසි මෙහෙයුමකදී එවැනි පෙති 64ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

 

 

 

   

   



අදහස් (1)

නීති විරෝධී ඖෂධ සමඟ අයෙක් අත්අඩංගුවට

Rasika Sunday, 17 March 2019 04:00 PM

ඉතා බයානක තත්ත්වයක් නිර්මාණය වන බව පෙනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32174 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14643 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 58 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 324 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site