IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සබරගමුව සිසුහු පාරට බසිති


 
අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ
 
සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා පීඨයට අතිරේකව බඳවාගන්නා සිසුන්  තිහකගේ ප්‍රමාණයක් කප්පාදු කිරීමට එරෙහිව සිසුහු අද (18) විරෝධතාවයක් ඇරඹුහ.

විරෝධතාවක් හේතුවෙන් බදුල්ල කොළඹ පාරේ පඹහින්න මංසන්ධිය ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් ඇති විය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ සබරගමු විශ්ව විද්‍යාල පාලනාධිකාරියට එරෙහිව පැවති විරෝධතාවය පවැත්විණි.
 
 



අදහස් (2)

සබරගමුව සිසුහු පාරට බසිති

Dayal Monday, 18 March 2019 10:59 AM

මේ අයගේ ප්‍රශ්න විසදන්න මේ අයට බෑනේ...

:       0       0

ලුම්බිණි Tuesday, 19 March 2019 02:19 AM

ළමයි වැඩිපුර ගත්තත් වර්ජන ළමයි නොගත්තත් වර්ජන.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site