දීපවාලි සමයේදී හැටන් පදික වෙළදාම තහනම්
කොවිඩ්-19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග එළඹෙන දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදික වෙළදාම්, ජංගම ව්‍යාපාර, පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට වෙළදාම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ අද (23) පැවති මාසික සභා රැස්වීමේදි තීරණය කෙරිණි.