IMG-LOGO

මයික් පොම්පියෝ ආවාට රත්ගමදී විරෝධයක්

(එම්.සුසිල් ප්‍රියන්ත)
 
ඇමරිකානු රජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම ඇතුලු කාරණා රැසක් මුල් කර ගනිමින්  අද (28) පස්වරුවේදි රත්ගම දී උද්ඝෝෂණයක් පැවැත්විණ.
 
සමගි ජන බලවේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා ඇතුලු පිරිසක් විසින් මේ උද්ඝෝෂණය සංවිධානය කරන ලදි.
 
ඇමරිකානු රාජ්‍ය ලේකම්  පැමිණියේ රටට අහිතකර ගිවිසුම් රැසක් අත්සන් කිරීමට බව උද්ඝෝෂකයෝ පවසති.
 
ඇමරිකාව සමග මාතෘ භූමියට වින කරන හොර ගිවිසුම්වලට සිය පක්ෂයේ විරෝධය පළකිරීමට මේ විරෝධතාව සංවිධානය කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බල වේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා කීවේය.



අදහස් (3)

මයික් පොම්පියෝ ආවාට රත්ගමදී විරෝධයක්

විජේ Wednesday, 28 October 2020 03:17 PM

හුලං බහී පොම්පියෝගෙ දැන්..........

:       0       6

suji - ratgama Thursday, 29 October 2020 12:41 AM

මේ මාධ්‍ය සංදර්ශණයක් විතරයි. අපි නොදන්වයැ මේ ගොල්ලො කවුද කියලා. කාගෙ කර පිටින් හරි ගිහිං අඩුම ගානෙ පළාත් සභාවට හරි රිංග ගන්න පුලුවන්නම්. ඔය කරන්නෙ සජිත් මහත්තයට පේන්න.

:       0       1

lal Thursday, 29 October 2020 04:12 AM

ඔය බෝර්ඩ් අහසට අල්ලන්න එපැයි. උඩින් එයා ගියා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 0 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 173 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 491 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site