බලපිටිය ප්‍රා. සභාව උණුසුම් වෙයි
පසුගිය සභා වාර්තාව සමග ලබා දුන් ලැබීම් හා ගෙවීම් වාර්තා, ඉංග්‍රීසි අකුරුවලින් සිංහල උච්චාරණය අනුව (කෙටි පණිවිඩ යැවීමේදී භාවිතා කරන භාෂාවෙන්) මුද්‍රණය කරදීමට එරෙහිව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පෑමත් සමග අද (20) බලපිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීම උණුසුම් විය.