(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ රාස්සගල ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයට අද (18) සවස ගසක් කඩා වැටිම හේතුවෙන් මේ වන විට වාහන ගමනාගමන සම්පුර්ණයෙන්ම ඇන හිටි ඇත.
මේ අතර විදුලි රැහැන් පද්ධතියටද දැඩි අලාභ හානි සිදුව තිබෙන අතර ප්‍රදේශයට විදුලියද විසන්ධි වි ඇත. ප්‍රදේශයට පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් එම ගස මාර්ගයට කඩා වැට ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බලන්ගොඩ-රාස්සගල මාර්ගයේ ගමන් නවති