(එම්. සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය, අනුරුද්ධගම ඝාතනයේ සැකකරු අද (21) පස්වරුවේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
කැති ප්‍රහාරයකින් ඊයේ (20) රාත්‍රියේදි කරන්දෙණිය, අනුරුද්ධගමදී ඝාතනයට ලක් වූ ඉසුරු සම්පත් නමැත්තාගේ (22) ඝාතනයේ සැකකරු මෙසේ සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මේ ඝාතනයෙන් පසුව කරන්දෙණිය අනුරුද්ධගම ප්‍රදේශයේ සිදු කල හදිසි මෙහෙයුමකදී සැගවී සිටි සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.
සැකකරු හෙට (22) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඇල්පිටිය පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd