
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ කළු පාලම අසලදී රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු සහ රුපියල් 120,000 කට අධික මුදල් සමග පුද්ගලයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුරු පළාත දිසා අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 102 සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 120,000 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 20ක මත්කුඩු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට