IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආයුධයකින් හිසට පහර දී අයෙකු ඝාතනය කරලා

(ඩී.ජී.සුගතපාල)
 
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් හිසට පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
 
මෙසේ ඝාතනය කර ඇත්තේ අනුරුද්ධගම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
 
එම ගමේම පුද්ගලයෙකුට අයත් මන්නා පිහියක් රැගෙනවිත් එය ආපසු නොදීම නිසා ඇතිවු බහින් බස් වීමකදි මෙම පහරදීම සිදු කර ඇති අතර තුවාලකරු ඇල්පිටිය රෝහල වෙත ගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
 
සැකකරු 25 හැවිරිදි  අයෙකු වන අතර, මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.



අදහස් (0)

ආයුධයකින් හිසට පහර දී අයෙකු ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site