IMG-LOGO

පාතාල සාමාජිකයකු මත්කුඩු සමඟ සේදවත්තෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

                    

සංවිධානාත්මක අපරාධකරුවන් සහ පාතාල නායකයන් කිහිපදෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ පාතාල සාමාජිකයකු හෙරොයින් මත්කුඩු සමඟ අද (20) ග්‍රෑන්ඩ්පාස්  සේදවත්ත සිරිපාල පින්තු මාවතේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .

එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 320  පොලිසිය බාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශගතව සිටින සින්නයියා ගුණසේකරන්    නොහොත්   ‘කිඹුලා ඇලේ ගුණා’ නැමැත්තාගේ සමීපතමයකු ලෙස මේ වන විට  කටයුතු කරන බව ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

 



අදහස් (0)

පාතාල සාමාජිකයකු මත්කුඩු සමඟ සේදවත්තෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 22 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site