
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල බණ්ඩාරගම මාර්ගයේ බටුවන්දර හන්දිය අසල දී මෝටර් රථයක් සහ සිමෙන්ති පැට වූ ලොරි රථයක් මීට සුළු මොහොතකට පෙර දී මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියැදුරු එම ස්ථානයේදීම මිය ගිය බව පිලියන්දල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක කහතුඩුව වෙනිවැල්කොල පාසල් මාවතේ පදිංචි විවාහක පුද්ගලයෙකි
සිමෙන්ති පැටවූ ලොරි ය පැටවූ ලොරිය කැස්බැව සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් සිටියදී බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ගමන් ගත් මෝටර් රථය ප්‍රති ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් ලොරියේ ගැටීමෙන් අනතුර වී ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd