(ශාන්ත රත්නායක)

කොවිඩ් 19 වයිරස තත්වය හේතුවෙන් මහජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණීමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය අද(19) කටයුතු කළේය.

ඒ අනුව ජනතා ගැටලු විසඳීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.