IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දකුණු පළාතේ රෝහල් 8 ක් සඳහා මිලියන 13 ක්

(ජේ.කේ.එල්. චාමින්ද)

කොරෝනා  බවට සැකසහිත රෝගින්  වෙන්කොට තැබීම සදහා දකුණු පළාතේ මුලික රෝහල් 08ක දැනට පවතින වාට්ටු පුළුල්කරගැනීම සදහා රුපියල් මිලියන 13ක මුදලක් වෙන්කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි.
 
දැනට මුලික රෝහල්වල පවතින ඉඩකඩ ප්‍රමානවත් නොවන නිසා මෙකී  වාට්ටු තවදුරටත් පුළුල්කරගැනීම සදහා මෙම මුදල් වෙන්කොට ඇති බව පවසන දකුණු පළාත් ආණ්ඩුකාරවරයා  මේ වනවිට ඉන් මිලියන 05ක මුදලක් ලබාදි ඇති බවද පවසයි. ඉතිරි මුදල සදුදා වන විට ලබාදීමට කටයුතු කරණ බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
 
හික්කඩුවආරච්චි කන්ද ප්‍රථිකාර මධ්‍යස්ථානයේ  සංවර්ධන කටයුතු  මෙන්ම මුලික රෝහල්වල වාට්ටු පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භාකොට ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය. දකුණු පළාතේ මුලික රෝහල් සදහා පැමිණෙන කොරෝනා රෝගින් ටික වෙලාවක් රදවාගැනීම සදහා මෙකි වාට්ටු පුළුල් කිරිමට කටයුතු කරණ බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
 

 



අදහස් (0)

දකුණු පළාතේ රෝහල් 8 ක් සඳහා මිලියන 13 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31497 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13824 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site