IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'තරණි' සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධූරයට

(ශාන්ත රත්නායක)

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරිය වශයෙන්,  තරණි අනෝජා ගමගේ මහත්මිය මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සුභ මොහොතින්  වැඩ බාර ගත්තාය.

ඇය සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ 22 වන අධ්‍යක්ෂකවරියයි.

හොරණ තක්ෂිලා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තරණි මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. ඇය 1992 වසරේ දී රාජ්‍ය සේවයට පිවිස, 2003 වසරේ දී රාජ්‍ය පරිපාලන සේවයට එක්වූවාය. මිල්ලනිය, බණ්ඩාරගම හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් ද, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය (මානව සම්පත්) වශයෙන් ද,  බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙසද,  ඇය කටයුතු කර ඇත.



අදහස් (0)

'තරණි' සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධූරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site