IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදුලිසැර වැදී දෙදරු පියා මිය යයි

(ජේ කේ එල් චාමින්ද)
 
විදුලි සැර වැදීමෙන් යක්කලමුල්ල ඇල්ල ඉහළ ප්‍රදේශයේ එක් දරු පියෙකු(28)අද මිය ගොස් ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ඇල්ල ඉහළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු පෙදරේරුවකු වන අතර අද උදෑසන ඇල්ල ප්‍රදේශයේ නිවසක වැඩ කිරීම සඳහා ගොස් ඇත.

එම නිවසේ කොන්ක්‍රීට් එකක් දැමීමට ගොස් තිබේ .එහිදී උපකරණයකට විදුලිය සපයා ගැනීමට යෑමේදී මොහුට විදුලි සැර වැදී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .

මිය ගිය අයගෙන් හදිසි මරණ පරීක්ෂණය අද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි .මේ පිළිබඳ යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

විදුලිසැර වැදී දෙදරු පියා මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site