IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලන්ගොඩ නීතිඥ සංගමය සතියක් කටයුතුවලින් ඉවත්වෙයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

රට තුළ උද්ගතවි ඇති කොරෝනා  වසංගත තත්ත්වය  හේතුවෙන්  අද (27) දා සිට සතියක  කාලයක්  වෘත්තීය  කටයුතු  වලින්  ඉවත්  විමට තිරණය  කළ  බව  බලන්ගොඩ දිස්ත්‍රික්    මහේස්ත්‍රාත්  අධිකරණ   නීතිඥ   සංගමයේ  සභාපති නීතිඥ  දේශබන්දු සුරිය පටබැදී  මහතා පවසයි.

බලන්ගොඩ නීතිඥ   සංගමය  අද (27)  හදිසි  රැස්විමක්  කැඳවා මේ  සතිය පමණක්  තාවකාලිකව  අධිකරණ කටයුතු වලින්  වැළැකී සිටිම  සදහා  ඒකමතිකව  තින්දුවක්  ගත් බව ඒ මහතා  කිය.

නීතිඥ සංගමයෙත්,  විනිසුරු  තුමාගේත්,අධිකරණය  කාර්ය් මණ්ඩලයේ  සහ අධිකරණයට  පැමිණෙන ජනතාවගෙත්  සෞඛ්‍ය ආරක්ෂාව  ගැන සළකා  බලා  මෙම තිරණය  ගත් බව  දේශබන්දු සුරිය පටබැදී මහතා වැඩිදුරටත් පැවැසිය.



අදහස් (0)

බලන්ගොඩ නීතිඥ සංගමය සතියක් කටයුතුවලින් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site