ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයකුගෙන් තැලසීමියා රෝගීන්ට ඖෂධ පරිත්‍යාගයක්
රුපියල් ලක්ෂයක් පමණ වටිනා ප්‍රමිතියෙන් ඉතාමත් ඉහළ ප්‍රංශයේ නිෂ්පාදිත බෙහෙත් තොගයක් ප්රදානය කිරිම තැලසීමියා කවයේ සභාපති නිමල් ප්‍රේමරත්න, සම සංවිධානයේ ලේකම් ජයන්ත බාලසූරිය සහ මුහුණු පොතේ ‘වෙනස’ voc සාමාජිකා දමයන්ති ජයසිංහ කතිපාරච්චි යන මහත්ම මහත්මීහු රෝගී දරුවන්ගේ දෙමාපියන් වෙත බාර දුන්හ.