IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාණිකා නිවාසයක් වටලා සිව් දෙනෙක් අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ)

ගොඩවාය දෙහිගහලන්ද ප්‍රදේශයේදී නවාතැන් පොළක මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සහ  සැකකාරියන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.

 මෙම ස්ථානයේ ගණිකා නිවාසයක් පවත්වා ගෙන යන බවට ලැබුණ තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලීසියට  ගණිකා සේවයේ යෙදි  සිටි  කාන්තාවන් දෙදෙනා සහ  එම ස්ථානයේ  සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා හම්බන්තොට සහ අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන අතර සැකකාරියන් දෙදෙනා කොත්මලේ සහ බුත්තල පදිංචි විසි හය හැවිරිදි වියේ පසුවන්නියන් බවද හෙළිවී ඇත.

 සැකකරුවන් අද (16) හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගාණිකා නිවාසයක් වටලා සිව් දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site