රුපියල් ලක්ෂයක් පමණ වටිනා ප්‍රමිතියෙන් ඉතාමත් ඉහළ ප්‍රංශයේ නිෂ්පාදිත බෙහෙත් තොගයක් ප්‍රදානය කිරිම තැලසීමියා කවයේ සභාපති නිමල් ප්‍රේමරත්න, සම සංවිධානයේ ලේකම් ජයන්ත බාලසූරිය සහ මුහුණු පොතේ ‘වෙනස’ voc සාමාජිකා දමයන්ති ජයසිංහ කතිපාරච්චි යන මහත්ම මහත්මීහු රෝගී දරුවන්ගේ දෙමාපියන් වෙත බාර දුන්හ.
ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි අජිත් රණසිංහ මහතා විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.
පසුගිය වසරේ රණසිංහ මහතා කුණ්ඩසාලේ පිහිටි දිගන පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන ආබාධිත රෝගීන්ට ඇස් කණ්ණාඩි පරිත්‍යාගයක් සිදු කර තිබේ.
වැඩිදුර විස්තර සඳහා
නිමල් ප්‍රේමරත්න - 0714772226



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් බොහෝම පුණ්‍ය කටයුත්තක් එතුමට පින් .............