රොමේෂ් මධුෂංඛ
ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ පවත්වනු ලබන වාර්ෂික දේව මෙහෙයන් අදින් (16) ආරම්භ වී මේ මස 25 වැනිදා දක්වා පැවත්වෙන බවට නල්ලූර් කොවිලේ ප්‍රධාන පූජක පරමාචාර්ය ස්වාමි නල්ලෙයි ආදීනතුමා පවසයි.
සෑම වසරකම නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය සිදු කරනු ලබන අතර ඒ සඳහා දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකින් නල්ලූර් භූමිය පීරී පවතියි.
එමෙන්ම නල්ලූර් මංගල්‍යය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් කෝවිල හා අවට ප්‍රදේශයන්හි විශේෂ රාජකාරී කටයුතුවල නිරත කිරීමටද යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
අදින් ඇරඹෙන නල්ලූර් කොවිලේ මංගල්‍යය අවසන් දේව මෙහෙය 25 වැනි දා පැවත්වෙන අතර එදිනට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ භාර හාරයන් ඔප්පු කරනු ලැබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යාපන නල්ලූර් වාර්ෂික මංගල්‍යය අදින් ඇරඹේ