ලක්ෂ 16 ක සොරකමට ව්‍යාපාරිකයකු ඇතුළු 3 ක් අල්ලයි
කොල්ලුපිටිය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය හා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලවලින් රුපියල් 16 ලක්ෂ 64,900ක පරිගණක ටෝනර් හා ලිපිද්‍රව්‍ය සොරාගත් එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනකු සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය