
(සමන් පාලිත නානායක්කාර )
කොස්ලන්ද ගම්පහ ඕක්ෆීල්ඩ් කොටසේ රජයේ කරපන්ටයින් වගා රක්ෂිතයක ඇතිවූ ගින්නකින් අක්කර හයක පමණ ප්‍රදේශයක් විනාශ වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.
බීට්ටු වන නිලධාරීන් ඇතුළු ප්‍රදේශ වාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඊයේ ( 10)මැදියම් රැය වෙනවිට ගින්න නිවා දැමූහ.
කිසිවකු විසින් තැබූ ගින්නක් මෙසේ පැතිර යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. කොස්ලන්ද පොලිසිය හා වන රක්ෂණ නිලධාරීහු පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd