රත්මලානේ මෙහෙයුමකින් කුඩු සහ ගංජා සමග දෙකක් මාට්ටු
රත්මලාන ජයසුමන මාවත සහ වෙඩිකන්ද ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකින් කේරළ ගංජා ,අයිස් මත්ද්‍රව්‍ය ,හොරයින් මත්කුඩු ,කඩුවක් ,තරාදි ,හා යතුරු පැදියක් සමග දෙදෙනක අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.