
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන ජයසුමන මාවත සහ වෙඩිකන්ද ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකින් කේරළ ගංජා ,අයිස් මත්ද්‍රව්‍ය ,හොරයින් මත්කුඩු ,කඩුවක් ,තරාදි ,හා යතුරු පැදියක් සමග දෙදෙනක අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන කුඩු අන්ජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බව ද පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ කේරළ ගංජා කිලෝ 5 අධික ප්‍රමාණයක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 ක් හොරයින් මත්කුඩු ග්‍රෑම් 30 ක් විද්‍යුත් තරාදි 2 ක් ජංගම දුරකථන 3 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 53600 ක මුදලක් හා කිසිදු බලපත්‍රයක් හෝ ලිපි ලේඛනයක් නොමැති යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන ඇත
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්මලානේ මෙහෙයුමකින් කුඩු සහ ගංජා සමග දෙකක් මාට්ටු