
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව වෙම්බුවැව සියඹලාගස්හේන මාර්ගය කිසිම ලෙසකින් ගමන් කිරීමට නොහැකි ලෙස අබලන්වි තිබුන ද ඡන්දය ලබා ගත් දේශපාලඥයින් ජනතාව රවටමින් ඇති බව පවසමින් වෙම්බුවැව ගැමියෝ අද( 4 ) දින විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවය හේතුවෙන් වෙම්බුවැව සියඹලාගස්වැව මාර්ගයට ඇතුල් විම වලකමින් මාර්ගය මැදට කොට දමා පැය කිපයක් අවහිර කර තිබුණි.
විරෝධතාකරුවන් වෙම්බුවැව මාර්ගයේ වෙම්බුවැව වැව ආසන්නයේදි ටයර් පුළුස්සමින් විරෝධතාවය සංවිධානය කර තිබුණි..
මෙ සදහා 300 කට ආසන්න ගම්වැසියන් පිරිසක් එක්ව සිටියහ.
ජනතාව පවසන්නේ මෙම මාර්ගයේ දෛනිකව 2000 කට ආසන්න පිරිසක් ගමන් කරන බවත් වෙම්බුවැවට ගමන් ගන්නා මාර්ගය කිලෝ මිටර් 6 කට ආසන්න දුරක් ඇති බවයි.
විරෝධතා පුවරු ඔසවමින් ජනතාව මාර්ගය මැද කෙසෙල් ගස් සිටුවා ඒ ආසන්නයේ පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත විම සිදුවිනි .






2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාර හදන්නැයි ආණමඩුවේ වෙම්බුවැව ගැමියෝ පාරට බසිති