(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
තේ,රබර් ,වී ගොවිතැනට විනකරන ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ගොවීන් පිරිසක් අද (05) වනදා කලවාන නගරයේදී උද්ඝෝෂණයක නිරත විය.
ගොවීන්ට අවශ්‍ය පොහොර , බෙහෙත් කඩිනමින් ලබාදීමට රජය කටයුතු කල යුතු බව විරෝධතාකරුවන් මෙහිදි ඉල්ලා සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කලවාන නගරයේ උද්ඝෝෂණයක්