(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,බැඳිවැව ප‍්‍රදේශයේදී විදුලි රැහැන් සහිත මාර්ගයක මංවර හෙළි පෙහෙලි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු විදුලිය සැර වැදී මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදුලිබල මණ්ඩලයේ කොන්ත‍්‍රාත්කරුවකු යටතේ සේවය කරමින් සිටි සේවකයකු වන මැදිරිගිරිය,මහඅඹගස්වැව,පුබුදුගම පදිංචි යූ.ජී.තරුෂ ධනංජය නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
එම පුද්ගලයා පොලොන්නරුව,බැඳිවැව කනත්ත ඉදිරිපිට පිහිටි විදුලි රැහැන් සහිත මාර්ගයේ මංවර හෙළිපෙහෙලා කිරීමට ගසක අතු කපමින් සිටියදී එම අත්ත විදුලිය රැහැන් පද්ධතිය මතට කඩා වැටී විදුලිය සැර වැදී ඇති බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයකු විදුලි සැර වැදි මරුට