IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තහනම්දැල් සමඟ අයෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කරච්චි කුඩිඉරිප්පු ප්‍රදේශයේදී තහනම් දැල් කිලෝ 100 කට අධික ප්‍රමාණයක් නිවසක් තුළ සඟවා තබාගෙන සිටි අයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

මුලතිව් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කරන ලදි. එහිදී නිවස තුල සඟවා තිබූ මෙම තහනම් දැල් තොගය සොයාගෙන ඇති අතර එහි කිලෝ 100 කට අධික බරින් යුතු පාවිච්චි නොකරන ලද තහනම් දැල් තොගයක් සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් අදාල නිවසේ හිමිකරු සහ තහනම් දැල් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාරදීමට මුලතිව් ධීවර හා ජලජසම්පත් සංවර්ධන නිලධාරීන් ියවර ගනු ලැබීය.



අදහස් (0)

තහනම්දැල් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 581 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site