
(රංජන් කස්තුරි)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි බලකරමින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද දහවල් විරෝධතාවක් පැවැත්විණි.
විශ්ව විද්‍යාල සිසුන් සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ සාමාජිකයන් ඇතුළු පිරිසක් විරෝධතා වැකි ලියූ බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැයකට අධික කාලයක් අද දහවල් මෙම විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොතලාවල පනතට අදත් විරෝධතා