(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 350 දෙනකු වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය කියයි.
පි සි ආර් පරීක්ෂණවලට යොමු කළ පුද්ගලයන් 400 දෙනකුගෙන් එම ආසාදිතයන් වාර්තා වී ඇත
ගෙවුණු මාස තුනට මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 3866 දෙනකු වන අතර ගැබිනි මාතාවන් 48 දෙනකු ඒ අතර වන බවත් පුද්ගලයන් 56 දෙනකු මිය ගොස් ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd