(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු රෝහලෙන් පැන ගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.
යක්කලමුල්ල පොලිස් වසමේ කොට්ටවගම පදිංචි කැලුම් දිසානායක (30) නමැති මෙම පුද්ගලයා කොරෝනා රෝගියකු බවට තහවුරුවිමෙන් පසු ප්‍රතිකාර සඳහා අද පෙරවරුවේ කරාපිටිය රෝහලේ 68 වාට්ටුවට ඇතුලත් කර ප්‍රතිකාර කරමින් සිටියදි මෙසේ පැන ගොස් ඇත.
පැනගිය කොරෝනා රෝගියා අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd