
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවන් 50 දෙනකු ඇතුළු 91කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය.
එම පිරිස අතර එහි අධ්‍යක්ෂකවරයා සහ සහකාර අධ්‍යක්ෂකවරයාද වන බව එම ප්‍රකාශිකාව කීවාය.
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම පිටතින්සි පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මාන අධ්‍යක්ෂකවරයා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd