(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා සිට 31 දක්වා දින 14ක කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව සීමාසහිත කෑගලු සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්. ආනන්ද දසනායක මහතා පවසයි.
එසේම නාගරික සිමාවෙන් පිටත පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන ද මෙම කාල සීමාව තුළ තමන්ගේ වෙළඳසැල් වසා කොවිඩි මර්දන කාර්යයට සහය දෙන ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරන බව දඒ මහතා පැවසීය.
කොවිඩි අවධානම හේතුවෙන් ගමිපහ අම්බලන්තොට මරදගහමුල අම්බලන්ගොඩ වේයන්ගොඩ දංකොටුව සේරැනුවර පලාපත්වල තංගල්ල බදුල්ල බලංගොඩ වලපනේ ඇඹිලිපිටිය මාතලේයන නගර වසා දැමිමට එම වෙලද සංගමි පියවර ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කෑගල්ලේ කඩ සාප්පු දින 14කට වසා දමයි